Tuesday, March 10, 2026
Follow Us
Social and Equity

අද වතුර කපන ප්‍රදේශ මෙන්න

Social and Equity

සැකකරු විජේරාමේ පුද්ගලික ආයතනයක සේවකයෙක්

Social and Equity

බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් ආර් ප්‍රසන්න පානදුර කොට්ඨාශය වෙත ස්ථාන මාරුකර තිබෙනවා. ඒ, සාමාන්‍ය රාජකාරී සඳහායි. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරු කිරීම සිදුකර තිබෙනවා.

Social and Equity

මෙරටට ඩොලර් අවශ්‍යම මොහොතක, රටට ඩොලර් ලැබෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන අපනයන ක්ෂේත්‍රයට මේ වන විට පෙර නොවූ විරූ බලපෑමක් එල්ලවී තිබෙනවා. ඒ, ඩීසල් හිඟය හේතුවෙන්. ඒ සමඟම මේ වන විට අපනයන බහාලුම් ප්‍රවාහනය කිරීමට එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්.

Social and Equity

හෙට සිලින්ඩර් 80,000 වෙළෙඳපොළට

Social and Equity

රට තුළ මේවනවිට ඖෂධ තොග සහ ශල්‍ය උපකරණවල දැඩි හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ මේවනවිට රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළුව ඖෂධ ගණනාවක සහ දැඩි සත්කාර ඒකකවලට අවශ්‍ය ශල්‍ය උපකරණවල දැඩි හිඟයක් පවතින බවයි.

Social and Equity

රටපුරා ඉන්ධන තියෙන තැන් මෙන්න

Social and Equity

මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක්

Social and Equity

ප්‍රචණ්ඩත්වය නිර්මාණය කර එම ප්‍රචණ්ඩත්වය හරහා තමන්ට සිදුවූ හානි පියවීම වෙනුවෙන් මහජන මුදලින් වන්දි ලබාගැනීමට දේශපාලඥයින්ට කිසිසේත් ඉඩනොදිය යුතු බව පැෆරල් සංවිධානය පවසනවා.

Social and Equity

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ල වී ඇත්තේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වෙත ය.

Social and Equity

පිටි මිල රු 40කින් වැඩි වේ

Social and Equity

ඉන්ධන මිල වැඩිවීමක් නෑ

Social and Equity

මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකර රාජකාරි පැහැර හරිමින් විනාශයට මගපෑදූ නිලධාරීන්ව අත් අඩංගුවට නොගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙනයන දෙබිඩි පිළිවෙල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ.

Social and Equity

Another one and half month will be consumed to overcome the current gas shortage situation in the country, the LITRO Gas Lanka said.

Social and Equity

මන්ත්‍රීගේ පිස්තෝලයට සිදු වූ දේ

Social and Equity

ජාතික පාසැල්වල අතරමැදි ශ්‍රේණි සඳහා තවදුරටත් ළමුන් ඇතුලත් කරන බවට නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනයේද කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලකට සිසුන් සිව් දෙනෙකු ඇතුලත් කර ඇති බවයි වාර්තා වුණේ. ඒ, 2, 3, 4 සහ 7 යන ශ්‍රේණි සඳහායි.

Social and Equity

සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවක් සිදුකළහොත් ලබන 25 වනදායින් පසු කිසිදු පූර්ව දැනුම් දීමකින් තොව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට බරපතළ අනතුරු හැඟවීමක් සිදුකර තිබේ.

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්