රට මුහුණ පා ඇති ගෑස් අර්බුදයට වගකිව යුත්තේ පසුගිය වසර 02 ක පාලනය බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ නිලධාරීන් චෝදනා කරනවා.
සිංහල බෞද්ධ කාන්තාවන් 4000ක් වඳභාවයට පත්කරන ලදැයි අසත්‍ය චෝදනා එල්ල කරමින් අනිවාර්යය නිවාඩු යවන ලද කුරුණෑගල රෝහලේ හිටපු ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි මහතාගේ හිඟ වැටුප් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවා තිබේ.
පාලන මිලක් පැනවීමත් සමග සහල් තොග සගවන වෙළඳුන් ඉහළ ගොස් ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නෙත් නිවුස් විමසීමක් කළා.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති M.M.C. ෆර්ඩිනැන්ඩු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
Protestors gathered outside the house of business tycoon Dhammika Perera today morning, who recently was sworn in as a national list MP from the SLPP, replacing former minister Basil Rajapaksa.
මිල සඳහන් නොකළ සහ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳුන් 150 කට වැඩි පිරිසකට එරෙහිව සතියක කාලයක් තුලදී නීතිමය පියවර ගෙන ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
අදානි සමාගමට පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා අවසර ලබාදීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෝප් කමිටුව, ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී එම කමිටුව හමුවේ තමන් සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු පවසනවා.
Page 243 of 749