Thursday, March 12, 2026
Follow Us
අද තෙල් ලබා ගත හැකි ඉලක්කම් තුන

වාහන හිමියන්ට දැනුම්දීමක්


වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීම අද (23) දිනයේත් සිදු කරයි.

ඒ අනුව අද දිනයේ අවසන් ඉලක්කම 0, 1, 2 වන වාහන සඳහා ඉන්ධන නිකුත් කරනු ලැබේ.

ඉන්ධන නිකුත් කිරීමේදී යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදීම සිදු කරයි.

Aruna