Wednesday, September 02, 2026
Follow Us
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් කඩා වැටෙන ලකුණු

පිරවුම්හල් හිමියන් අධිකරණ ක්‍රියාමාර්ග ගනියි


ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන (සිපෙට්කෝ) ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජුලි මස (01) වැනිදා සිට පනවා ඇති නව බද්ද නිසා පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් ආදායමෙන් 45%ක බද්ධක් ගෙවීමට සිදුවුවහොත් සිය ව්‍යාපාරය කඩා වැටෙන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසති.

ඉන්ධන පිරවුම්හල්වලට දෙන කොමිස් මුදල අඩු කිරීම සම්බන්ධයෙන් පිරවුම්හල් හිමියන් අධිකරණ ක්‍රියාමාර්ග ගත් බවත් අදාල බද්ද සම්බන්ධයෙන් ද නීති උපදෙස් ගනිමින් සිටින බවටත් වාර්තා වෙයි.

Aruna