Chief Epidemiologist Dr. Samitha Ginige says there is a sudden rise in COVID-19 daily cases
62 persons test positive for COVID-19 yesterday
Total detections rise to 664,572
186 persons receive COVID-19 jabs on Monday
Second booster dose administered to a total of 13,757 persons and 8,001,936 received first booster dose
ලබන 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක ක්‍රමවේදය
කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක අද (21) සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිතය.
එම ක්‍රමවේදය ලබන 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව අද දිනයේ ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිත කොළඹ පිහිටි ඉන්ධන පිරවුම්හල් පහතින් දැක්වේ.

Aruna
ඉන්ධන මිල අඩු කිරීම හේතුවෙන් සංශෝධනය කෙරුණු බස් ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනවා. සංශෝධනය කෙරුණු බස් ගාස්තුවලට අනුව ගාස්තු අය නොකරන බස්රථ සේවකයින් සම්බන්ධයෙන් 1955 ක්ෂණික අංකයට පැමිණිලි කරන ලෙසයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මඟී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
රටේ ඉහළම ආගමික නායකත්වය ජනතාව වෙනුවෙන් යෝජනා කර ඇති සියලු දෙනාට පිළිගත හැකි තාවකාලික දේශපාලන විසදුමකට යෑමට නිර්භයව සහ නිර්පාක්ෂිකව මැදිහත්වන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ගෑස් අඩංගු තවත් නෞකාවක් අද දිනයේ මෙරටට ළගාවීමට නියමිතව තිබෙනවා. එහි ගෑස් අඩංගු ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 3,700 ක් පමණ වන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.
ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවටද ලබාදීමට සිය සංගමය සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඊට පෙර විධිමත් ක්‍රමවේදයක් යටතේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හරහා සිය බස්රථකවලට ඉන්ධන ලබා දිය යුතු බවයි.
Page 218 of 742