පිළිකා රෝහලේ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සඳහා ආනයනය කර තිබියදී රේගුව මගින් රඳවා ගත් උපකරණ තොගය වහාම මුදා හැරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි අතරතුරදී ජීවිතක්ෂයට පත් වූ ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රියගේ දේහය දිවයිනට රැගෙනවිත් තිබේ.
විදුලිබිල වැඩි කිරීමට එරෙහිව හෙට (20) රාත්‍රී 7.00 ට සියලු විදුලි පහන් නිමා දමන ලෙසට මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනතාවගෙන් ඉල්ලා සිටී.
සියලු කරුණු පැහැදිලි කර තිබියදී මෙරට ලක්ෂ 42ක් දරුවන්ගේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ව කටයුතු කරන අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට කිසිදු පූර්ව දැනුම්වත් කිරීමකින් තොරව බලහත්කාරයෙන් ඇතුළු වී කලබලකාරී ලෙස හැසිරීම නිසා පොලීසිය විසින් අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණ නීත්‍යනුකූලව කටයුතු කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
දේශීය වෛද්‍ය හා ආයුර්වේද ක්ෂේත්‍රය ජනතාව අතර ප්‍රචලිත කිරීම හා එහි උන්නතිය වෙනුවෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය සංවිධානය කරනුලබන "සුව ධරණී - සුව දැක්ම දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය - 2023" පෙබරවාරි මස 22 සහ 23 දෙදින බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී උදෑසන 10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වීමට නියමිතය.
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙහෙයුම් සහ බුද්ධි ආවේක්ෂණ රාජකාරි පුළුල් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලුම පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇත .
යුරෝපා කොමිසමේ සේවකයන්ට චීන සමාජ මාධ්‍ය යෙදුමක් වන ටික්ටොක් භාවිත කිරීම තහනම් කර තිබේ.
මාර්තු 1 සිට හයිලෙවල් මාර්ගය ඇතුළු සියලුම මාර්ග වලින් ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කෙරේ.
විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළකරමින් පසුගිය දිනයන්හි ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණි.
ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ.
පාලි හා බෞද්ධ විශ්වවිද්යාලයට නිසි බලධාරියෙක් පත් කිරීමටත්, එය “ජාත්යන්තර බෞද්ධ අධ්යයන කේන්ද්රයක්” බවට පත්කිරීමටත් කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
While expressing its concern regarding the attempts by state authorities to disrupt the Local Authorities Elections, the Bar Association of Sri Lanka (BASL) reiterated that all those responsible for interfere with the electoral process must be dealt with in accordance with the law.
කඳු පන්තිය පිහිටි හෙක්ටයාර 239.276ක භූමි ප්‍රමාණය නාරංගල අභය භූමිය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ.
එකිනෙකා පිළිබඳව වන අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය නොමැතිව රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මහා ශිව රාත්‍රිය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ .
Page 148 of 749