මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ තීන්දුව අගෝස්තු 08 වනදා ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (09) දැනුම් දුන්නේය.
Disaster Management Minister Ranjith Madduma Bandara said yesterday the prevalent drought condition had affected a half million people in 17 districts.
රටේ පවතින ප්‍රජාතාන්ත්‍රීය නීති රීති වලට ගරු කරමින් දේශපාලන විසදුමක් ඔස්සේ ගමන් කොට උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ ජනතාව වෙණුවෙන් දෙමළ රාජධානියක් අනාගතයේදී බිහිවීම කිසිවෙකුටවත් වැළැක්විය නොහැකි බව ටෙලෝ සංවිධානය විසින් 9 දා නිකුත් කොට ඇති නිවේදනයක සදහන් වෙයි.
Plans have been set to stage the first ever vehicle free day in Colombo under the theme ‘Car Free Colombo’ jointly organised by the Colombo Municipal Council and the Netherlands Embassy.
කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි කළ මවුවරුන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු විසින් මෙම වර්ග සංහාර සිද්ධිය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මේ සතියේදී පැමිණිලි කරනු ඇත
පසුගිය අප්‍රේල් 21වන දින එල්ල වූ පාස්කු ප්‍රහාරයට මාස 3ක් පමණ ගතවුවද මියගිය දරුවන්ට හිමි සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ තවමත් ලැබී නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධානි ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියි.
Former Chairman of Rakna Lanka Security Company Victor Samaraweera, who was arrested over the Avant-garde case, was remanded until July 19 by Galle Chief Magistrate.
A one-hour power cut may be experienced in several areas in the country as CEYPETCO has suspended fuel supply to thermal power plants, Power and Energy Ministry’s Information Director Sulakshana Jayawardena said.
රාජ්‍ය පාලනය සඳහා නොවෙනස් වන ඒකීය ප්‍රතිපත්තියක් සකස් කර ගැනීම සඳහා ජාතික විද්වත් භික්ෂු සංසදය විසින් ඉදිරිපත් කරන ලද දස පනත සදහා මහජන අදහස් වීමේ අවසන් වටය 09 පැපිලියාන සුනේත්‍රාෙද්වී පිරිවනේදී පැවැත්විනි.
Former IGP Pujith Jayasundera and former Defence Secretary Hemasiri Fernando were ordered to be released on bail by the Colombo Chief Magistrate.
සිංහල ජාතිය වැනසී යෑමට පෙර සිංහල පාර්ලිමේන්තුවක් ඇති කිරීම අපගේ එකම අපේක්ෂාව බව බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
Security will be strengthened for the Kandy Esala Perahera, said Police Media Spokesman SP Ruwan Gunasekara. These security measures will be taken to ensure the safety of local and foreign tourists who will be visiting the Kandy Perahera in large numbers from August 5 to August 15.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(09) දින පැය 10 ක කාලයක් ජල සැපයීම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.
The Organisation for the Protection of Consumer Rights states that the 92 Octane Petrol being distributed country wide, is not up to standard. This has been determined by sample testing.
Shahul Hamid Hizbullah (21), who was arrested on June 15 had been handed over to the Terrorism Investigation Division (TID) today.
Chairman of Avant Garde Maritime Security Nissanka Senadhipathy had posted a statement on his Facebook page stating that he would be returning to the country no sooner his medical treatment is completed and that he would surrender to the courts.
ගාල්ල, අක්මීමන උපනන්ද කනිටු විදුහලේදී දියණිය ඉදිරියේදීම වෙඩි තබා පියෙකු ඝාතනය කිරීමේ සිද්ධියේදී අදාළ යුධ හමුදා සෙබළා වරදක් කර නොමැති බව මූලික පරීක්ෂණයෙන් හෙළිවී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Page 749 of 768