Thursday, October 08, 2026
Follow Us
උපාධීධාරීන්ගේ විරෝධතාවයක් නිසා ලෝටස් පාර වසා දැමේ

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුම පාරෙන් වසාදමා තිබේ.

මේ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මේ වන විට මෙම විරෝධතාවය විසුරුවා හැරීම සදහා පොලීසිය විසින් ජල ප්‍රහාරක බවුසර සහ කදුළු ගෑස් සූදානම් කර ඇති බව අප වාර්තාකරු පැවසුවේය.

(Aruna)