The Permanent High Court Trial-at-Bar is to decide next month on issuing an arrest warrant on Former Central Bank Governor Arjuna Mahendran.
A total Rs. 120 million is spent annually in parliament for food and beverages, parliament finance officers have estimated. Food and beverages are consumed by MPs, the parliamentary staff and visitors to parliament, of which 75 percent of the cost goes to feeding the staff.
පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ අනිවාර් නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබිණි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අද (24) රාජ්‍ය බුද්ධි අංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ ප්‍රධානීන් කැඳවීමට නියමිතය.
The Dr. Neville Fernando Hospital which was said to have been acquired by the government, is now planned to be bought for Rs. 3.5 billion, the GMOA states.
ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් භික්ෂුන් වහන්සේට එරෙහිව සිදුකරන ප්‍රකාශ පිළිබඳව තමන් අතිශයින්ම කණගාටුවට පත්වන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
පිළිගත් දේශපාලන පක්‍ෂයක් ලෙස ලියාපදිංචිය ලබාගැනීම සඳහා ඉකුත් මාස කිහිපයේදී අසාමාන්‍ය ලෙස වැඩි ඉල්ලීම් ප‍්‍රමාණයක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහින්ද දේශපි‍්‍රය පෙන්වා දෙන්නේ ඉල්ලීම් කරන මෙම සෑම කණ්ඩායමක්ම දේශපාලන පක්‍ෂයක් ලෙස පිළිගතහොත් ඒ නිසා තවත් ගැටළු රැසක් ඇතිවනු ඇති බවයි.
A 16-hour water cut would be imposed from 6.00 p.m today to 10 a.m tomorrow in Colombo 3, 4, 5, 6 and Hokandara areas, the National Water Supply and Drainage Board (NWSDB) announced today.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.
Solid waste management and disposal of Aircraft at Katunayake International Air port is now being handled in a shocking manner following the handing over the task to several private companies, informed sources disclosed.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 6 කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
"The incense sticks in the market is a serious toxic carcinogen," said Dr.Inoka Suraweera , Consultant Community Physician, Occupation and Heath Unit of Ministry of Health.
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සපුරාලීමට නම් ඒකාබද්ධ උතුරු නගෙනහිර පළාතක් තුළ ස්වයං පාලන ව්‍යුහයක් සහිත දේශපාලන විසඳුමක් ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසඳුම් වශයෙන් බලකරන බව තමිල් මක්කල් කූට්ටනි පක්ෂයේ මහ ලේකම් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා අවධාරණය කරයි.
පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නිකුත් කළ නියෝගය අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අගොස්තු මස 01 වැනිදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය අද (23) දින ලබා දුන්නා.
චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් පසුගිය වසරේදී ජාතික පාසල් හැත්තෑ තුනකට සිසු සිසුවියෝ තුන්දහස් තුන්සිය තිස් නව දෙනකු (3339) අමතර පන්ති සඳහා ඇතුළත් කර ඇති බව අනාවරණය වී තිබේ.
The Supreme Court today ordered the Sri Lanka Medical Council (SLMC) to register the students who obtained medical degrees from accepted foreign universities and the students who passed the SLMC qualifying examination.
පාසල් දරුවන්ට කිරි ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන අද (23) ආරම්භ වනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
රට පුරා තැපැල් සේවා මේ වනවිට බිඳ වැටී ඇතැයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා. 24,000ක් වන තැපැල් සේවකයින් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති අරගලයක යෙදී සිටීම නිසා තැපැල් සේවා මෙලෙස බිඳ වැටී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් එච්. කේ. කාරියවසම් පැවසුවේ වසරකටත් වැඩි කාලයක් තිස්සේ ඉටු නොවු ඉල්ලීම් දිනා ගැනීම සඳහා මෙම වෘත්තීය සමිති අරගලය සිදු කරන බවයි.
Page 732 of 756