ෂරියා නීතිය ඇත්තේ මුස්ලිම් ජනතාවට බවත් එයට මැදිහත්වීමට කිසිවෙකුටත් අවස්ථාවක් නොදෙන බවත් බස්නාහිර හිටපු ආණ්ඩුකරා අසාත් සාලි මහතා පවසයි.
රජය මගින් ලබාදෙන කිරි පැකැට්ටුව පාසල් දරුවන්ට ලබානොදෙනෙන ලෙස මහජන අයිතීන් සුරැකීමේ පදනම පවසයි.
විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ කරන ලද ප‍්‍රකාශය මෙහි දැක්වෙයි.
එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට සහ බැටික්ලෝ කැම්පස් සඳහා 2017 වසරට පෙර ලැබුණු මුදල් සම්බන්ධයෙන් සොයා බැලීමට මහ බැංකුවට බලයක් නොමැති බව අද (26) පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අනාවරණය විය.
Former Inspector General of Police N.K. Illangakoon testifying before the Parliament Select Committee said that when information surfaced of Sri Lankans migrating to Syria to join the ISIS in 2015, he constituted a committee that met weekly to discuss what he describes as a ‘dangerous trend’.
The assets of Dr. Neville Fernando Hospital in Malabe has not yet been taken over by the government, says the Director-General Finance and Accounting of the Ministry of Health Hemantha Swarnathilake.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු අද දිනයේද ක්‍රියාත්මක වේ. පුද්ගලයන් සිව් දෙනෙකු අද කාරක සභාව හමුවට කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
M.R Latiff, Senior DIG and Commandant of the Special Task Force testifying before the Parliament Select Committee mandated to probe the Easter Sunday terror attacks said that although a ‘wealth of information’ had been available prior to the attacks including details of the bombers, very little ‘action-able’ information had been passed on to the STF.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (25) දිනයේ යලි රැස්විමට නියමිතව ඇත.
The Yala National Park will be closed temporarily to local and foreign tourists from September 1 till October 31, the Wildlife Conservation Department said.
Former Commandant Eastern Province Major General Lal Perera yesterday said he had warned National Thowheed Jamaath Leader Zahran in 2014 to desist from extremist activities he was engaged in.
ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය කෙසේවෙතත් බුද්ධ නීතියට අනුව කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆි මහතා වඳ සැත්කම් චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි විසින් ප්‍රකාශ කර තිබේ.
කොළඹ, බෞද්ධාලෝක මාවත ආශි‍්‍රතව අද සිට මාස 3 ක කාලයක් විශේෂ රථ වාහන සැලැස්මක් කි‍්‍රයාත්මක වනවා. ඒ, කොළඹ බෞද්ධාලෝක මාවත, ස්ටැන්ලි විජේසුන්දර මාවත හන්දියේ සිට තුම්මුල්ල වටරවුම දක්වා වූ මාර්ගයේ සිදු කෙරෙන කැණීම් කටයුත්තක් හේතුවෙන්.
සාෆි වෛද්‍යවරයා සිංහල මව්වරුන් දහස් ගණනකට වඳ සැත්කම් සිදුකර ඇති බවට චෝදනා එල්ල වුවද එවැනි අපරාධයක් සිදුකර ඇති බව මෙතෙක් කිසිදු සාක්ෂියකින් තහවුරු වී නොමැති බව නීතිපතිවරයා විසින් අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබේ. ඒ අදාල වෛද්‍යවරයාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (25) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ අධිකණය වෙත කරුණු දක්වමිනි.
Terrorist Investigation Division (TID) Inspector T. R. K. R. Pathirana yesterday blamed the delay on the part of Attorney General’s Department to answer a query made to him by his institution with regards to National Thowheed Jamath (NTJ) leader Zahran Hashim from arresting the individual that is now known to have been the main culprit responsible for the April 21 attacks.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සදහා බොදුබල සේනා සංවිධානය වෙතත් අවස්ථාව ලබාදී ඇති බව එම සංවිධානය පවසයි.
The water supply to several areas in the Colombo suburbs would be interrupted for 14 hours starting from 8.00 p.m today to 10.00a.m tomorrow (26) due to sudden break down in main transmission line to the Kolonnawa Reservoir, the National Water Supply and Drainage Board (NWSDB) announced.
පාසලෙන් ලබාදෙන කිරි පැකට් පානය කිරීම හේතුවෙන් වාරියපොල හේරත්ගම විද්‍යාලයේ සිසුන් 28 දෙනෙකු වාරියපොල රෝහලට ඇතුළත් කර ඇත.
Page 701 of 726