A section of Dickmans Road has begun to sink forcing the Police to close the entire section temporarily.
Turning a new chapter in the domestic aviation industry,a new flight service between Colombo and Jaffna international airports has been launched yesterday (Saturday).
The special flight of SriLankan Airlines which left for Wuhan, China yesterday returned with Sri Lankan students and their family members this morning.
The owner of a bread factory in the central Romania village of Ditrau, an area inhabited mainly by Hungarian ethnics, has decided to remove two Sri Lankans who worked as bakers in his factory after pressure from the local community, Mediafax reported.
ජනතාවගේ මුදල් වංචා කළ ඕනෑම අයෙකුට එරෙහිව තමන් දිගින් දිගටම පෙනී සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ වෝහාරික විගණනයේ වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව චීනයේ වූහාන් නුවර රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (31) දින සවස කටුනායක ගුවන් තොටුපළෙන් චීනයේ වූහාන් බලා පිටත්ව ගියේය .
මෙවර නිදහස් දින ජාතික උළෙලට සහභාගි වන සියලු දෙනාට අවශ්‍ය වුවහොත් මුඛ ආවරණ ලබාදීම සඳහා සූදානමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසනවා. ඉදිරි දින දෙක තුළ තවදුරටත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වුවහොත් මෙම පියවර ගන්නා බවයි එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.
චීනයේ වූහාන් නගරයේ සිට අද පෙරවරුවේ මෙරටට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හටගන්න රෝග ලක්ෂණ සහිත කිසිවෙකුත් වාර්තා වී නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
The Immigration and Emigration Department said that in order to curtail the spread of the Coronavirus in Sri Lanka, all on arrival visa issuance at the BIA has been suspended.
චීනයේ සිටින තවත් ශී‍්‍ර ලාංකික සිසුන් පිරිසක් අද (02) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මේ දක්වා චීනයේ සිට ශී‍්‍ර ලාංකික සිසුන් 608 දෙනෙකු පැමිණ ඇති බවයි චීනයේ පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති කේ. කේ. යෝගනාදන් නෙත් නිවුස් වෙත පැවසුවේ.
A Chinese woman in Sri Lanka who tested positive for the coronavirus has now recovered, the Health Ministry said.
The issuing of driving licences at the Department of Motor Traffic Werahera branch (DMT) would be temporarily suspended only for tomorrow, DMT acting Commissioner General Upali Jayasekara said.
චීනයේ වුහාන් සිට ශ්‍රී ලාංකේය සිසුන් ආපසු ගෙන්වා ගත් මෙහෙයුමේ නිරත ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 1423 ගුවන් යානය ක්‍රියාත්මක කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සුවිශේෂී කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය කෘතඥතාව පළ කර තිබේ.
මුඛ ආවරණ හිඟයට පිළියමක් ලෙස ලක්ෂ විස්සකට අධික මුඛ ආවරණ ආනයනය කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආනයනකරුවන් පස් දෙනකුට තාවකාලික අවසරය ලබාදී ඇත.
As the deadly Corona virus spreads to more countries, Sri Lanka with one infected Chinese woman is grappling to recover from tourism set back and improve viral prevention programmes.
The new government has ordered an investigation in to alleged corrupt deal of paying bribes by French plane maker Airbus through agents in Sri Lanka to stack the decks in its favour and win contracts.
පෙබරවාරි 24 දා ආරම්භ වන 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශ‍්‍රී ලංකාවට එරෙහි වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇත.
The government has decided to close fifteen schools in Colombo including Private and International schools on February 3 due to rehearsals for the Independence Day celebrations.
Page 634 of 726