Thursday, February 12, 2026
Follow Us
Social and Equity

ආයෝජන මණ්ඩලය යටතේ පවතින සියලු කම්හල් වසා දමන්නැයි කාර්මික අපනයන සහ ආයෝජන ප‍්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට නියෝග කර ඇත.

Social and Equity

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලද රෝගීන් සිව්දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

Social and Equity

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 252 දෙනකු දිවයිනේ රෝහල් ගණනාවක වෛද්‍ය අධික්ෂණය යටතේ සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Social and Equity

මරණ දඬුවම නියම කර තිබූ, හිටපු යුද හමුදා විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව හිමි වී ඇති බව සිංහලේ සංවිධානයේ මැඩිල්ලෙ පඤ්ඤාලෝක හිමි පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් නිකුත් කරමින් පඤ්ඤාලෝක හිමි මේ බව පවසනවා.

Social and Equity

සමාජ දුරස්ථකරණයක් සිදුනොවන අවස්ථාවක නිදහසේ සැරිසරන එක් පුද්ගලයෙකුගෙන් දින 30 ක් තුළ අඩුම තරමේ 500 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

Social and Equity

නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායන කි‍්‍රයාවලිය සම්පූර්ණ කළ තවත් 208 දෙනෙකු අද (25) ඔවුන්ගේ නිවෙස් කරා පිටත් කර යැවීමට නියමිතව තිබෙනවා.

Social and Equity

අද (26) ප.ව 04.45 වන විටත් කොරෝනා වෛරසය ආසාදනය වූ කිසිදු පුද්ගලයෙකු වාර්තා නොවූ බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Social and Equity

IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

Social and Equity

ඉතිහාසයේ පළමුවරට එකදිගට සතියක්ම කොළඹ කොටස් වෙළඳපොල විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

Social and Equity

දින 14ක නිරෝධායන කාලයකින් පසු නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාසිටි තවත් පුද්ගලයින් 223 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර යැවූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේය.

Social and Equity

The Government Medical Officers' Association (GMOA) today said that based on the experience from Hubei, China, “It can be technically assumed that at present, 550 infected individuals are circulating within the population.”

Social and Equity

ඊයේ (24) දිනය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් 102ක් වාර්තා වී තිබුණු අතර ඉන් 21 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙනුත් 13 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙනුත් 10 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙනුත් වාර්තා වී තිබේ.

Social and Equity

නව කොරෝනා වෛරසය ආසාධනයවී සිටින රෝගීන් සඳහා සියවස් ගණනක් පැරණි වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයක් අත්හදා බැලීමට අමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

Social and Equity

ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාවේ ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

Social and Equity

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉතාලියේ තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

Social and Equity

දිස්ත‍්‍රික්ක 09 ක් හැර රට පුරා සෙසු සියලූ ප‍්‍රදේශවලට අද (26) පෙරවරු 06.00 ට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණා. මෙම ප‍්‍රදේශවලට අද දහවල් 2.00 ට ඇඳිරි නීතිය යළි පනවන බවයි පොලීසිය පවසන්නේ.

Social and Equity

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අංගොඩ IDH රෝහලේ ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයෙකු සුවය ලබා එම රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

Social and Equity

දැනට හමුවී ඇති COVID-19 වෛරසය ආසාදිතයන් 100 දෙනාට අමතරව විද්‍යාත්මක ගණන් බැලීමට අනුව හඳුනා නොගත් ආසාදිතයින් 552ක් සමාජය තුළ සැරිසරණ බවත් අප්‍රේල් 7 වනදා වන විට රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල් වලට පැමිණිය හැකි බවට අනුමාන කරන බවත් රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.