Wednesday, April 01, 2026
Follow Us
කොරෝනා රෝගීන් 21ක් වාර්තා වෙයි

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 21ක් දෙනෙකු අද (25) සවස 5.30 වන විට වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

මෙලෙස නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ඉකුත්දා කුවේටයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායනයට ලක්‌ කරමින් සිටි අයවළුන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

කොරෝනා ආසාදිත රෝගීන් 695 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත. මේ වන විට රෝහල් ගත කොට ප්‍රතිකාර ලබන පිරිස 457ක් වනවා.

(Neth)