With the global situation due to the outbreak of COVID-19 there is an imminent threat of illegal migrants attempting to enter Sri Lanka by sea.
ඊයේ දිනයේ හමුවූ කොරෝනා රෝගීන් පස්දෙනා අතරින් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වූ රෝගී කාන්තාව පසුගිය මාර්තු 12 වනදා විදෙස් රටක සිට මෙරටට පැමිණි අයෙකු බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ලොව පුරා රටවලින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 20 ඉක්මවා තිබෙනවා. ඒ අනුව දැනට වාර්තා වන සමස්ථ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි ලක්ෂ 134 ක්.
නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂණ 378 ක ප්‍රතිඵල අද (16) ලැබීමට නියමිතව තිබෙනවා. එම පරීක්ෂවලින් 190 ක් පමණ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයන්ගේ පරීක්ෂණ වේ.
The Government Medical Officers’ Association (GMOA) has proposed several actions to minimize the uncertainty created by COVID-19 pandemic and the adverse effects it has on a confident action plan.
The ward of the Teaching Hospital in Kalubowila, which was closed after a COVID-19 patient was identified, has been reopened after two weeks, Hospital Director Dr. Asela Gunewardena said today.
A Sri Lankan woman has been contracted with COVID-19 in Jordan, Jordan Minister of Health Saad Jaber confirmed.
Nagalagam Street, Sekkuwatta in Grandpass has been declared an isolated area, says the Commander of Army Lieutenant General Shavendra Silva.
ජාතික රුධිර පාරවිලන සේවය මේ වන විට ප්‍රමාණවත් රුධිර සංචිත අඛණඩව පවත්වාගෙන යාමේ ගැටලුවකට මුහුණ පා ඇත.
රටේ සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහල් සඳහා පාලන මිලක් පනවමින් පසුගිය 10 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර කැකුළු සහල් කිලෝවක් රුපියල් 85 කටත්, නාඩු සහ සම්බා කිලෝවක් රුපියල් 90 කටත් අලෙවි කළ යුතු බවද එහි සඳහන් විය.
Attorney-at-Law Hejaaz Hisbullah has been arrested by the Criminal Investigation Department (CID) in connection with the investigations into the Easter Sunday attack, CID official said.
කොරෝනා වෛරසය සමජාය තුල සම්ප්‍රේෂණය වීම අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
විශේෂඥ වෛද්‍යවරුන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල නොමැතිවීම හේතුවෙන් මේ වන විට සැලකිය යුතු පිරිසක් පෞද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදෙන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තොරතුරු ලැබී ඇතැයි එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.
නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
මෙරට නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා. අද (14) සවස් කාලයේදී නව කොරෝනා රෝගීන් 14 දෙනෙක් වාර්තාවී තිබෙනවා.
පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට අප්‍රේල් මාසයට අදාළ කිසිඳු ගාස්තුවක් දෙමව්පියන්ගෙන් අයකර ගැනීම තහනම් කර තිබෙනවා.
ග්‍රෑන්ඩ්පාස් නාගලගංවීථිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු හදුනා ගැනීමත් සමඟ එම ප්‍රදේශයේ පුද්ගලයන් 113 දෙනෙකු නිරෝධන කටයුතු සඳහා පූනානි සහ සාම්පූර් නිරෝධන මධ්‍යස්ථාන වෙත යොඋමු කර ඇත.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා පුද්ගලයින්ගෙන් ජෛව සාම්පල ලබා ගැනීමට භාවිත කරන උපකරණ, මෙරටදීම නිෂ්පාදනය කිරීමට ශ‍්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.
Page 616 of 745