Defence Secretary Maj.Gen. (Retd) Kamal Gunaratne said the Special Task Force (STF) has a major role to play in countering extremism and organised crimes, including drug mafia.
ආසන ගණනට පමණක් බස් රථවල මගීන් ගෙනයාම නීතියක් ලෙස පැනවීමට මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන් විවිධ අදහස් පළ කරනවා.
An 18-hour water would be imposed in Colombo 02, 03, 07, 08, 09 and 10 due to an urgent maintenance and service improvement work on transmission pipeline on Saturday, the National Water Supply and Drainage Board.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ ජුනි 20 වැනිදා මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීමට අදාලව නිකුත් කළ ගැසට් නිවේදන අහෝසි කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ලබන සඳුදා තෙක් කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.
Six more people have tested positive for Covid-19 in Sri Lanka increasing the tally of confirmed cases reported in the country 1,530.
President Gotabhaya Rajapaksa’s administration has intensified crack down on social media misinformation about the corona virus pandemic while preparing even more repressive attacks on freedom of expression in response to rising social discontent.
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 221 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින දහවල් ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
Transparency International Sri Lanka has written to Prime Minister Mahinda Rajapaksa highlighting an opportunity for Sri Lanka to take global leadership in financial transparency during the COVID-19 pandemic.
ජන ජීවිතය ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබියදී අවමංගල්‍ය උත්සවවල දී පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
අන්තර්ජාතික සෞඛ්‍ය නිර්දේශ යටතේ කිසිම රටකට කිසිම රෝගී පුද්ගල කණ්ඩායමක් සිය රටින් නෙරපා හැරීමට හෝ පලවා හැරීමට නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි. එම නිසා අදාළ ප්‍රඥප්තීන්ට බැඳී සිටින රටවල් තමන්ගේ යුතුකම් ඉටුකළ යුතු බැවින් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් යම් රෝගී තත්ත්වයකට පත්ව ඇත්නම් එම රටවල් මගින් ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් ලබාදිය යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. ‘‘ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේත් ඒ ක්‍රමවේදය. ශ්‍රී ලංකාවේ විදේශීය රෝගියෙක් හමුවුණහම සම්පූර්ණ ප්‍රතිකාර කරලා ඔවුන්ගේ සුවය වෙනුවෙන් කටයුතු කරනවා. ලෝකෙ හැම රටකම මේක නිසියාකාරයෙන් නොවෙන්න පුළුවන්.
A large number of Sri Lankans, who are working in Kuwait, illegally, had contracted COVID-19 ad they are suffering in COVID-19 without any help from the Sri Lana Government , Sri Lankan Immigrant Workers Rights organizations said.
A Boeing 737 aircraft from Brussels, Belgium, landed at Mattala International Airport today carrying 43 passengers, who are the crew of a vessel anchored at the Galle harbour.
The black leopard that was rescued in the Laxapana Estate, Nallathanniya while trapped in a snare, has died today while being treated at the Elephant Transit Home at Udawalawe.
කුප්‍රකට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන චූදිතයකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මේ වන විට සිය නම “අර්ජන් ඇලෙක්සැන්ඩර්” යනුවෙන් වෙනස් කර ඇති බව ඉන්ටර්පෝල් පොලිසිය මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ඉන්ටර්පෝල් පොලිස් ශාඛාව වෙත දැනුම් දී තිබේ.
විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේදී සෞඛ්‍ය බලධාරීන් නිසි මාර්ගෝපදේශන ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති නාවික සහ විදෙස්ගතව සිට පැමිණ ඇති ශ‍්‍රමික පොකුරු නිසි ලෙස කළමනාකරණය කර නොගතහොත් කොරෝනා දෙවැනි රැුල්ලක අවදානම නැවත රට තුළ මතුවිය හැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඊයේ ( 28 වැනිදා* ‘දිවයින’ ට සඳහන් කළේය.
නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.ඒ නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් සහ විදෙස් රටවල සිට මෙරටට පැමිණි ශ්‍රමිකයින් 32 දෙනෙක් වාර්තා වීමත් සමගයි.
නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙක් වාර්තා වීමත් සමග කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි "ගෆුර්" ගොඩනැගිල්ල සහ එහි සිටි 200 කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් සම්පුර්ණයෙන්ම හුදකලා කොට තිබෙනවා.
Page 593 of 745