පිළියන්දල දැල්තර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගී කාන්තාවන් දෙදෙනා ගමන් කළ බව පැවසෙන පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු නිරෝධායනයට ලක්කොට 17 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට අද(17) පියවර ගෙන ඇත.
ගම්පොළ බඹරදෙණිය ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන උපදේශකවරයකුගේ අවුරුදු දෙකක් වයසැති කුඩා දරුවාටද කොවිඩ් වයිරසය ආසාදනය වී අතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසයි.
කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් තවදුරටත් හමුවුවහොත් ස්ථානීය වශයෙන් හුදෙකලා කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. කොවිඩ් රෝගීන් හමුවුවද රට පුරාම බරපතළ තත්ත්වයක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.
බඩල්කුඹුර ගල්ලඹ පිරිවෙනේ හාමුදුරුවන් 45 දෙනකු ඇතුළු 72 දෙනෙක් එම පිරිවෙන් පරිශ්‍රයේම ස්වයං නිරෝධායනට ලක් කර ඇති බව ඌව ආණ්ඩුකාර රාජා කොල්ලුරේගේ ප්‍රධානත්වයෙන් ඌව ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.
Former TID Chief DIG Nalaka de Silva yesterday said the Easter Sunday attacks revealed the lack of a contingency plan and policy to face emergence situations.
පසුගිය දිනක කතරගම වන්දනාවේ පැමිණ ගිය පුද්ගලයකු කොරෝනා රෝගියකු බවට හඳුනා ගැනීම හේතුවෙන් ඔහු කතරගම පැමිණ නවාතැන් ගෙන සිටි බව කියන නිවාඩු නිකේතනය හා එහි හිමිකරු, බිරි`ද සහ සේවකයින් ඇතුළු 09 දෙනකු ඉකුත් 14 දින සිට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය.
A 16-hour water cut is to be imposed in and around the Kollonawa Urban Council area from 02.00 pm tomorrow (18).
A total of 64 staff members including counsellors at the Kandakadu Treatment and Rehabilitation Centre have tested positive for COVID-19.
රාජාංගනය ප‍්‍රදේශයේ පාසැල් සිසුන් ඇතුළු 100 දෙනෙකු සඳහා අද (16) දිනයේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබෙනවා.
The mini-hydro power sector is near saturation and hydro power energy generation is itself susceptible to the erratic patterns of floods and droughts we experience continually, so investing in solar and wind power, for instance, could be the way forward to meet the country’s energy needs, Billionaire businessman Dahammika Perera said.
At least 27 parcels containing mobile phones, chargers, SIM cards, batteries and cigarettes etc, which had been thrown over the wall into the Welikada Female Section from the Colombo Remand Prison (CRP), were found by the prison officers, Prisons Commissioner and spokesman Chandana Ekanayake said.
SSC කී‍්‍රඩා සමාජයේ කි‍්‍රකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.
The deadline for calling applications for re-scrutiny of 2019 GCE O/L answer scripts has been extended until July 31, Commissioner General of Examinations said.
කොවිඩ් ව්‍යාප්තියට දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය බෙහෙවින් බලපාන බැවින් මේ අවස්ථාවේ වහාම මත්පැන් අලෙවිසල් වසා දමා දුම්වැටි තහනම් කළ යුතු බව ශ්රී ලංකා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ පවසයි.
Colombo National Hospital’s (CNH) Burns and Reconstructive Surgical Unit, which was empty during the COVID-19 pandemic, has filled with patients again, the Head of the Surgical Unit Consultant Surgeon Dr. Dulip Perera said.
කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ‍්‍රිතව බිහි වී තිබෙන කොරෝනා ආසාදිත පොකුරේ සාමාජිකයන් ඇසුරු කළ අය සොයමින් දිස්ත‍්‍රික්ක 16 ක පිරික්සීම් සිදු කෙරෙන බව ශ්රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
Senior Medical Specialists yesterday warned that if the current spread of COVID-19 is ignored Sri Lankan could end up becoming another Brazil or India.
Six persons, including five overseas arrivals, tested positive for COVID-19 yesterday, bringing the total number of confirmed cases in the country to 2,671 and pushing the number of active cases above 650.
Page 561 of 739