Thursday, April 09, 2026
Follow Us
වප්පුර පසළොස්වක පොහොය අදයි

වප්පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.

වස් පවාරණය කොට කඨින චීවර පූජාව සිදුකරණ පොහොය දිනය ලෙස සැලකෙන වප්පුර පසලොස්වක පොහොය දිනය මෙරට බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ.

බුදුන් වහන්සේ තවුතිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස නුවරට වැඩමකර‍වීම සිදු වූයේ ද අද වැනි පොහොය දිනකය.

(Aruna)