Friday, April 03, 2026
Follow Us
කොච්චිකඩේ දෙවස්ථානය ප්‍රතිසංස්කරණයයෙන් පසු යළි විවෘතයි

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයත් සමඟ වසා දැමුණු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ඊයේ (12) යළි විවෘත කර ඇත.

ඒ, එම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් දින 52 කට පසුව වන අතර ඊයේ දිනයළි විවෘත කිරීම වෙනුවෙන් දේවස්ථානයේ විශේෂ දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

(Aruna)