Saturday, September 13, 2025
Follow Us
විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්නා ජනතාවට දැනුම්දීමක්

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එළඹෙන අප්‍රේල් 12 වනදා දිනයේ විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති සියලුම අයදුම්කරුවන් එදින මධ්‍යාහන 12ට පෙර පැමිණ සිය අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස එම නිවේදනයෙන් දැනුම් දී තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර තිබෙන ඇත.