Saturday, September 13, 2025
Follow Us
මාර්ග දෙපස වෙළඳාමට ප්‍රසාදය හා විරෝධය

එළැ‌ඹෙන උත්සවය සමයේ ගෘහ ආශ්‍රිත සුළු නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින්ට කිසිදු මුදලක් ගෙවීමකින් තොරව මාර්ග දෙපස වෙළදාම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බව මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ් සම්බන්ධයෙන් එම වෙළෙඳුන් රජයට ස්තූතිය පළ කර සිටිති.

මෙසේ මාර්ග දෙපස වෙළඳාම් කිරිමට දීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථනවලට ඉන් බලපෑමක් සිදු වන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව ප්‍රකාශ කරයි.