Thursday, September 03, 2026
Follow Us
වසන්ත මුදලි ඇතුළු පිරිසට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වසන්ත මුදලිගේ ඇතුළු 62දෙනෙකුට අද (27) අධිකරණයෙන් ඇප ලබාදී ඇත.

පසුගියදා ඉසුරුපායට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම පිරිස අද (27) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම ඇප ලබා දී තිබේ.

එහිදී ශිෂ්‍ය භික්ෂුන් ඇතුළු සිසුන් 62දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැර ඇත.