Saturday, September 13, 2025
Follow Us
පොලීසිය අධිකරණ නියෝගයක් දැනුම් දෙයි

2023.02.26 වන දින පැවැත්වෙන උද්ඝෝෂණයක් සම්බන්ධව ලබාගත් අධිකරණ නියෝගයක් පොලීසිය විසින් දැනුම් දී ඇත.

ඒ් අනුව උද්ඝෝෂණ පිරිසක් කොල්ලුපිටිය, කෙමිපඤ්ඤවීදිය, කොටු පොලිස් වසම්වල ඒක් රැස් වෙමින් පාගමින් විවිධ මාර්ගවලි් ගොස් ජනාධිපති කාර්යාලයට අතුළු වෙනත් ගොනැගිලිවලට අතුළු වීමට සැලසුම් කරන බවට කොටුව පොලිස් ස්ථානපතිට ලැබුණු තොරතුරු මත ඔහු විසින් ඒය තහනම් කරන ලෙසට අපරාධ නඩු විධිධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපදාන ප්‍රකාරව කොටවු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කළ ඉල්ලීම මත මෙම නියෝගය ලබා දී තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

police 26 1