Saturday, September 13, 2025
Follow Us
පේරාදෙණිය විශ්වවිද්‍යාල ලොව ප්‍රධාන විශ්වවිද්‍යාල දහස අතරට

ඇමරිකා එක්සත් ජනපදයේ යූ.එස්.නිවුස් ආයතනයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය 901 වන ස්ථානයට පත්ව ඇතැයි එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා පවසයි.

එවන් ස්ථානයක් හිමිවූ මෙරට පළමු විශ්වවිද්‍යාලය පේරාදෙණිය බව ද උපකුලපතිවරයා සඳහන් කරයි.