Saturday, September 30, 2023
Follow Us
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක් හිඟයි

ඖෂධ හිඟය වැළැක්වීමට නව වැඩසටහන්


තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක හිඟයක් රට තුළ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

හිඟව පවතින ඖෂධ කළමනාකරණය කරමින් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යන බව එහි ජාත්‍යන්තර ඖෂධ ප්‍රධාන පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය, අන්වර් හම්දානි සඳහන් කළේය.

ඖෂධ හිඟය වැළැක්විම සඳහා නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Aruna