Tuesday, September 22, 2026
Follow Us
ඩොලර්ය ඉහළ යයි

දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 326.27ක් ලෙස සහ විකුණුම් මිල රු. 335.28ක් ලෙස ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කළ වාර්තා පෙන්වා දෙයි.