Tuesday, September 22, 2026
Follow Us
වැඩිම වර්ෂාපතනය අරණායක ප්‍රදේශයෙන්
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල, අරණායක ප්රදේශයෙන් වාර්තා වී තිබෙන බව ආපදා කළමණාකරන මධ්යස්ථානය සඳහන් කරයි.

 

එය මිලිමීටර 71 ක් වේ.
 
මේ අතර කෑගල්ල, මාවනැල්ල ප්රදේශයට මිලිමීටර 64ක වර්ෂාපතනයක් ලැබී ඇති බවද එම මධ්යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.