Wednesday, May 06, 2026
Follow Us
අන්තරේට කඳුළු ගෑස්

කැලණියේ දී පාගමනකට ප්‍රහාර


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතා පාගමනකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

කැලණිය දළුගම ප්‍රදේශයේදී එම කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇති බවයි වාර්ථා වන්නේ.

Aruna