Wednesday, September 02, 2026
Follow Us
මෙරට ගෑස් ඉල්ලුම සියයට 10 කින් පහළට

ගෑස් ඉල්ලුම සියයට 10 කින් පමණ අඩුවී ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පිරීස් නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියේ මාස 6 කින් පමණ පසු මෙරට ගෑස් ඉල්ලුම මෙලෙස පහල ගොස් ඇති බවයි.

Neth