Wednesday, September 02, 2026
Follow Us
විදුලි බිල ගැන කුඩා තේ වතු හිමියන්ගෙනුත් මැසිවිලි

නව විදුලි ගාස්තු හේතුවෙන් සිය කර්මාන්තය පවත්වාගෙන යාමේ ගැටළු රැසක් නිර්මාණය වී ඇති බව කුඩා තේ වතු හිමියන් පවසනවා.



අකුරැස්ස ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් පෙන්වා දුන්නේ තමන් ඇති කර ගත් ගිවිසුම් ද නොසලකා හරිමින් විදුලිබිල ඉහළ දැමීමට අදාළ බලධාරීන් පියවර ගෙන ඇති බවයි.

Neth