Wednesday, May 06, 2026
Follow Us
රැකියා ලක්ෂ 45ක් අවදානමක

දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවෙන් ප්‍රකාශයක්


රජයේ සහ පෞද්ගලික බැංකු මගින් ණය සහන, පොලී අනුපාත සඳහා සහන ලබා නොදුනහොත් රැකියා ලක්ෂ 45ක් අහිමි විය හැකි බව දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව පවසනවා.

වැට් බද්ද වැඩි කිරීම තුළින් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි එම සංගමය කොළඹ ඊයේ (07) පැවැත්වූ මාධ්‍ය හමුවක දී කියා සිටියේ.

Aruna