Wednesday, May 06, 2026
Follow Us
ඉන්ධන ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් නෑ

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගෙන් ප්‍රකාශයක්


රසායනාගාර පරීක්ෂාවකින් පසු බෙදා හරින බැවින් පිරවුම්හල් සඳහා නිකුත් කරන ඉන්ධන වල ප්‍රමිතියෙහි ගැටලුවක් නොමැති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

Aruna