Saturday, March 07, 2026
Follow Us
නිරෝගි පුද්ගලයින්ද ඔමික්‍රොන් ආසාදිතයින් විය හැකි බවට අනාවරණයක්

නිරෝගි පුද්ගලයින්ද ඔමික්‍රොන් ආසාදිතයින් විය හැකි බැවින් සියලු ජනතාව සෞඛ්‍ය පුරුදු දැඩිව පිළිපැදිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

දහස ඉක්මවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වුවත් ඊට වැඩි ආසාදිතයින් පිරිසක් සමාජය තුල සිටිය හැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

 

(NEth)