Monday, May 04, 2026
Follow Us
අද සිට වාහන ගමනාගමනය සීමා කෙරෙන මාර්ගය

පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්


හොරණ – කොළඹ 120 බස් මාර්ගයේ අද (13) සිට යළි දැනුම් දෙන තුරු වාහන ගමනාගමනය සීමා කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ බෝකුන්දර් පාලමේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස ගමනා ගමනය සීමා කරන බවයි.

(Aruna)