Monday, May 04, 2026
Follow Us
ඇල්ලේ නාන්න ගිය දැරිය ජීවිතක්ෂයට

දැරියකට අත් වූ අවසනාවන්ත ඉරණම


නූරිය කිරිහේන ප්‍රදේශයේ පිහිටි රක්කනාව දිය ඇල්ලේ දිය නාමින් සිටි කුඩා දැරියක් ඊයේ (04) උදැසන දියේ ගිලී මිය ගොස් තිබේ.

දැරිය තවත් පිරිසක් සමග දිය නාමින් සිටියදී දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් දැරණියගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 9 හැවිරිදි අංහෙට්ටිගම ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

(Aruna)