Friday, March 06, 2026
Follow Us
පානදුර රෝහල ඉදිරිපිට වෙඩි තැබීමක්

පානදුර මූලික රෝහල අසලදී ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

නාදුනන පුද්ගලයන් සිව්දෙනෙකු විසින් ගිලන් රථයේ රියදුරු වෙත වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගිලන් රථයට වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ෂණ ආරම්භ කර තිබේ.

(Neth)