Thursday, March 05, 2026
Follow Us
ක්‍රිකට් ප්‍රවීණයෙක් ඉල්ලා අස්වෙයි

පෞද්ගලික හේතුවක් මත ගත් තීරණයක්

ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජිකයෙක්ව සිටි රොෂාන් මහානාම මහතා තමා මින් ඉදිරියට එම කමිටුව සමග කටයුතු නොකරන බව ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා තිබෙනවා.

අප කළ විමසීමකදී රොෂාන් මහානාම මහතා සඳහන් කළේ, පෞද්ගලික හේතුවක් මත එම තීරණය ගත් බවයි.

(Aruna)