නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාර සෙව්වන්දි දිවයිනට රැගෙන එයි නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම අද (15) පස්වරුවේ දිව රැගෙන ආවේය. ිඇය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකාරියයි