Friday, September 25, 2026
Follow Us
5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් සිසුන්ට දැනුම් දීමක්
පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා සකස් කරන ලද 31/2025 චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති මෙම අංක 31//2025 චක්‍රලේඛය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.