Sunday, July 20, 2025
Follow Us
පැය 24ක් මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

අද පෙරවරු 9.00 සිට හෙට පෙරවරු 9.00 දක්වා පැය 24ක කාලයක් මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජල නළ පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් වන අතර
මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට පැය 24ක කාලයක් ජල සැපයුම අතිහිටුවයි.

(Aruna)