Saturday, November 08, 2025
Follow Us
Political

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවට කළ ප්‍රකාශයෙන් අදහස් කළේ සම්පූර්ණ සමුගැනීමක් නොව වසර පහක කාලයක් සඳහා පමණක් සමුගැනීමක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගනු ලැබුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා මිස තමන් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්‍ෂ 04ක දීමනාවක් ලැබෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (07දා) සිය විරෝධය පළ කළහ.

Political

Sri Lanka Podujana Peramuna (SLPP) Chairman Professor G. L. Peiris yesterday said they were ready to face any legal challenge if Opposition Leader Mahinda Rajapaksa’s parliament membership was challenged after he was appointed SLPP leader.

Political

එක්සත් ජාතික පක්ෂයෙන් හෝ එජාපය ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් ලබා ගැනීමට එජාප මැති ඇමතිවරුන් කණ්ඩායමක් උත්සාහ කරමින් සිටී. අපේක්ෂක අර්බුදය සම්බන්ධයෙන් එජාප නායකයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාව කිසිදු විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් මෙම තීරණයට පැමිණ තිබේ.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානය ගොඩනැඟීමේ කටයුතු අගෝස්තු 16 වනදා වනවිට අවසන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Political

Demands Leader of the House identify Ministers responsible but Kiriella refuses
Speaker defuses tensions by volunteering to get names and request for responses

Political

රට පුරා අලවා ඇති ‘‘ විස්සයි 20ට අපෙන් සජිත්‘‘ යන පෝස්ටරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවුලට පත්ව ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2019 වසරේ වන අතර එසේ තිබියදී මෙවර පෝස්ටරයක් නිර්මාණය කර රට පුරා අලවනු ලැබුවේ කවුරුන් විසින් කුමන අරමුණක් සඳහාද යන්න පිළිබඳ ගැටළුවක් මතු වීම නිසාය.

Political

ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට තමන්ව පත් කරන ලෙස නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

Political

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් සාකච්ඡාවක් සඳහා හෙට (09) අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.

Political

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී එකඟතාවන් කිහිපයකට පැමිණ ඇති බවත් එම එකඟතාවන්ට අනුව ඉදිරියේදී සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂ විරෝධී පොදු අපේක්ෂකයකුට සහාය පළ කිරීමට ඔවුන් එකඟතාවකට පැමිණෙනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

Political

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඊයේ (06) හිටපු නීතිය හා සාමය අමාත්‍යවරුන් වන සාගල රත්නායක මහතා සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද කැඳවීය.

Political

ජනාධිපති සිරිසේන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිම පමණක්ම නොව පෞද්ගලිකව වෛරී චේතනාවෙන් ආණ්ඩුව අසමත් කිරිමට උත්සහ දැරිමද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සැලකිමේදි ඉතාමත් කණගාටුදායක තත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සහ හිටපු මහලේකම් දුමින්ද දිසානායක යන දෙදෙනාම හරක් පැටවුන් බවත් හරක් පැටවුන් සමඟ පක්ෂයක් ගොඩගැනීමට නොහැකි හෙයින් තමන් ශ්‍රීලනිපයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

Political

Wants tough actions against those linked to attacks
Says no faith in PSC impartiality, ability to take action
Calls for political leaders to stand against criticism of religious leaders
Pledges to take tough action if his supporters criticise religious leaders

Political

ඉදිරියේ එළඹෙන්නේ ත්‍රස්තවාදය සහ අන්තවාදය පරදවන යුගයක් බවත්, රිෂාඩ් බදියුදීන්ලාගේ ජයග්‍රාහී යුගය අවසන් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Political

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී එළඹෙන ජනාධිපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා අද අනාවරණ කළේය.

Political

ඇතැම් භික්‍ෂූන් වහන්සේ සම්බන්ධයෙන් තමන් සිදුකළ ප‍්‍රකාශයන් හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂයෙන් තමන් නෙරපනු ලැබුවහොත් තමන් ඉදිරි මහ මැතිවරණයේදී ස්වාධීනව තරග වදින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.