Monday, January 12, 2026
Follow Us
රනිල් කඩුව අතට ගනී: ඇමති 5ක් දොට්ට.

වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයේ රාජ්‍ය නියෝජ්‍ය ඇමැතිවරුන් 5ක් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇති බව පැවසේ.

පක්ෂයේ විනය කඩවන ආකාරයට හැසිරීම සහ පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම යන ‌චෝදනා යටතේ ‌මේ බව සිිිිදු කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

ඒ අනුව ළගදීම අලුත් ඇමැතිවරුන් 5 ‌දෙනකු දිව්රුම් ‌දීමට කටයුතු සූදානම් ‌කොට ඇති බවද දැනගන්නට තිබේ.

(Lanka Leads)