Monday, January 12, 2026
Follow Us
සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ දෙවන රැලිය අද මාතරදී

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීම සඳහා වන එක්සත් ජාතික පක්ෂයේ ජන රැළියක් අද (23) මාතරදී පැවැත්වෙයි.

මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එම ජන රැළිය සංවිධාන කරනු ලබන අතර අද පස්වරු 3.00 ට සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී එම රැළිය ආරම්භ වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

(Aruna)