Opposition lawmaker Bimal Rathnayake yesterday urged the Government to introduce guidelines to prevent the Police from abusing provisions of the International Covenant on Civil and Political Rights (ICCPR) Act to arrest people, when their offences barely falls within the contours of the law.
ජාතික මැතිවරණයකදී මුස්ලිම් ජනතාවගෙන් බහුතරය විශ්වාසය තබන්නේ එක්සත් ජාතික පක්ෂය පිළිබඳව හා එජාප නායකත්වය පිළිබඳව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසනවා.
The Sri Lanka Podujana Peramuna (SLPP) and the Sri Lanka Freedom Party (SLFP) have agreed that a future cabinet must be limited to 30 members.
ශ්‍රිලනිපයට 68 යි. මටත් 68 යි. 68 කියන්නේ පරිණතයි. අපි යෝධ බල යෝධ ශක්තියක් යොදවා දේශපාලන පරිවර්තයක් කර 20 – 20 අලුත් ආණ්ඩුවක් හදනවා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.
අධිකරණ නියෝගයක් අනුව එළඹෙන ඔක්තෝබර් 11 වනදා පැවැත්වීමට නියමිතව ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවා පෙන්වන ලෙස එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව නව ආණ්ඩුවක් බිහිකිරීම පිළිබඳ ලොකු කතාබහක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පැවති බව ශ්‍රීලනිප හිටපු භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පෞද්ගලික න්‍යාය පත්‍ර නොමැති බවත්, රට ගැන සිතා හැමවිටම පක්ෂය තීන්දු ගන්නා බවත් ශ්‍රීලනිප උප සභාපති මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ ශ්‍රීලනිප 68 වැනි සංවත්සර සැමරුමට සහභාගි වෙමිනි.
තමන්ට ජනාධිපති තනතුර හිමි වුවහොත් දිනපතා පාන්දර 4.00 ට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා නිදිමරාගෙන වැඩ කටයුතු කරන බවට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වෙයි.
As four UNP-MPs had not reported to the UNP Disciplinary Committee, it has not been able to conduct the disciplinary inquiry, according to UNP internal sources.
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය හිමිවන්නේ දෙමළ නිජ බිමේ ස්වයං තීරණය අයිතිය ලබාදීමට පොරොන්දු වන අපේක්ෂකයාට පමණක් බව දේමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනී ස්කන්ධරාජා මහත්මිය පවසනවා. මුලතිව් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඇය මේ බව කියා සිටී.
SLFP General Secretary Dayasiri Jayasekara said his party still had hopes of successfully concluding discussions with the SLPP thereby culminating in the formation of an alliance led by both parties, despite SLPP reneging on conditions agreed upon by the two sides.
Non-Cabinet Minister for Public Distribution and Economic Reforms Dr. Harsha de Silva said that the announcement of the Presidential Candidate of the UNP-led Democratic National will take place at the 73rd Anniversary of United National Party on September 6.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ජනරැළිය නොපවත් වන ලෙස අදාළ අංශ වෙත පක්ෂයේ නායකයා විසින් දැනුම් දී ඇති බව බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
The Sri Lanka Freedom Party’s 68th anniversary will be celebrated today on a grand scale under the patronage of President Maithripala Sirisena, SLFP Senior Vice Chairman and the Anniversary Celebration Organizing Committee Chairman MP Nimal Siripala de Silva said.
පක්ෂය මාරු කර වෙනත් පක්ෂ සඳහා සහයෝගය දැක්වූ මන්ති‍්‍රවරුන්ගේ ධූර අහෝසි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු ආරම්භ කර ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වන මහා සම්මේලනය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් දැන් ආරම්භ වුනා.
The Sri Lanka Podujana Peramuna (SLPP) said yesterday it would move court against any effort by the government to postpone elections to the Elpitiya Pradeshiya Sabha (PS) in the Galle District.
මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික‍්‍රමතුංග විසින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව රාජ්‍ය නිලධාරියකුට හිමි මුක්තිය මත ප‍්‍රතික්‍ෂේප කරන ලෙස ඉල්ලමින් ඒ මහතා ඉදිරිපත් කළ මෝසම සැප්තැම්බර් 16 දා කැලිෆෝනියා විනිසුරු මැනුවෙල් රියල් ඉදිරියේ විභාගයට ගැනේ.
Page 496 of 543