Sunday, July 06, 2025
Follow Us
ලෝක බලවතුන් ඉදිරියේ ලංකාව යටත් කරන්නේ නැහැ : ගෝඨාභය ගෙන් සහතිකයක්

ලෝකයේ කිසිදු බලගතු රටකට ශ්‍රී ලංකාව යටපත් කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ලෝක බලවතුන්ගේ අරගලවලට මැදි නොකරන බවයි.

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ රටේ ස්ථාවරත්වය මෙන්ම ආරක්ෂාව ද ඉතා වැදගත් බවයි.

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ, ලංකා සමසමාජ පක්ෂයේ අද ( පැවති විශේෂ මහා සම්මේලනය අමතමින්

(Neth)