Sunday, June 21, 2026
Follow Us
Political

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මහ ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය නිවෙසේ සිටම ස්වයං නිරෝධායනයකට පත් වී සිටින බව වාර්තාවේ.

Political

කොඩිය ලකුණෙන් අපේ ජන බල පක්ෂය විසින් කුරුණෑග දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ අපේක්ෂකයන් ඉදිරි පත් කළ දිවුරුම් ප්‍රකාශ දෝෂ සහිත වීමයි.

Political

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයෙන් ඉල්ලා අස්වී තිඛේ.

Political

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබාගැනීමට අවස්ථාව ඇත්තේ ද අතුරු සම්මත ගිණුමේ අවසන් දිනය වන අප්‍රේල් 30 වනදා දක්වා පමණක් වන හෙයින් රජයේ වියදම් සහ කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා වන වියදම් දැරීම එදිනෙන් පසු ගැටළු සහගත වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

Political

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මෙවර මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදිනවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි.

Political

සමගි ජන බලවේගයේ නායක, අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස එළැඹෙන මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතව තිබේ.

Political

මෙවර මහමැතිවරණයට තරග කිරීම සදහා හිටපු කතානායක කරු ජයසූරිය මහතා‌ගේ නම එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා ලයිස්තුවේ ‌හෝ සමගි ජන බලවේගයේ නාමයෝජනා ලයිස්තුවේ ‌හෝ ඇතුළත්ව නැත.

Political

මහමැතිවරණයේ වියදම් අඩුවකින් තොරව මැතිවරණ කොමිෂන් සභාව වෙත ගෙවීම සඳහා රුපියල් බිලියන 8ක මුදලක් වෙන්කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (18) දිනයේදී තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

Political

මෙවර මහමැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදිමට බලාපොරොත්තුවෙන් සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන තිලකරත්න දිල්ෂාන්, සිනමා නළුවකු වන අර්ජුන් කමලනාත් හා එක්සත් ජනතා නිදහස් සන්ධනයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගමට නාම යෝජනා ලැබි නැති බව වාර්තා වනවා.

Political

යහපාලන ආණ්ඩු සමයේ අවස්ථා කිහිපයකදීම පැති මාරු කළ ඩී.එස්.‌ ‌සේනානයක මහතාගේ මුනුපුරා වූ වසන්ත ‌සේනානායක මහතා හට ප්‍රධාන පක්ෂ තුනෙන් කිසිදු පක්ෂයකින් ‌හෝ නාමයෝජනා ලබා ‌නොදීමට පියවර ‌ගෙන ඇත.

Political

එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹට තරගකරන ලැයිස්තුව පහතින් දැක්වෙනවා.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේම මහමැතිවරණයට තරග කළ යුතු බවට ශ්‍රීලනිප නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වේ.

Political

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානය අද (20) සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ. රටේ උද්ගත වී ඇති තත්ත්වය මත කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම උදෙසා රජය විසින් ගෙන ඇති කි‍්‍රයාමාර්ගවලට අනුකූලවෙමින් මෙම තීරණය ගෙන ඇති බවයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වේ.

Political

Western Province Governor Dr Seetha Arambepola resigns from her post after she has been nominated in the SLPP national list.

Political

කොරෝනා ආසාදිත පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් ඇතැයි තමාට තොරතුරු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

Political

The National list list of candidates for the Sri Lanka Podujana Peramuna (SLPP) was announced today (19).

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එල්ල වන කෙණෙහිලිකම් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය "අත" ලකුණ යටතේ වෙනම තරග කරන බවට පෙරේදා දිනයේදී ප්‍රකාශ කළ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිස ද ඊයේ (18) දිනයේදී නිශ්ශබ්දවම ගොස් පොහොට්ටුව ලකුණ යටතේ තරග වැදීමට නාමයෝජනා අත්සන් තබා තිබිණි.

Political

The government should not act like Nero, who played the fiddle when Rome was burning or beat about the bush but should announce a complete lock-down to prevent the spread of COVID-19, Samagi Jana Balawegaya (SJB) Leader Sajith Premadasa told a news conference today.