Sunday, June 21, 2026
Follow Us
Political

Janatha Vimukthi Peramuna former MP Bimal Rathnayake publicly urged the Director General of Health Dr. Anil Jasinghe to issue guidelines to all media institutes on reporting COVID-19 epidemic.

Political

ඉතිහාසයේ දරුණුතම විනාශකාරී අභියෝගයකට අප මාතෘ භූමියේ ජනතාව මුහුණ දී ඇති මෙම අවස්ථාවේදී ආණ්ඩුව හා විපක්ෂය එකම පොදු ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ක්‍රියා කළ යුතු අතර ජාතික එකඟතාවකින් පවතින තත්ත්වයට මුහුණ දීම මිස ජනතාවගේ මළ සිරුරු මතින් දේශපාලනය කිරීමට කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු කථානායක කරු ජයසූරිය මහතා අවධාරණය කරයි.

Political

පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

Political

Samagi Jana Balavegaya leader Sajith Premadasa says his policy is to implement the 13th Amendment to the Constitution.

Political

මෙවන් ව්‍යසනකාරී තත්ත්වයක් පරාජයට පත් කළ හැක්කේ හුදු රාජ්‍ය යාන්ත්‍රණයට පමණක් නොව සාමූහික ප්‍රයත්නයක අවශ්‍යතාවක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි. සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.

Political

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය ද කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතය සඳහා ගතයුතු බව හිටපු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

Political

කොවිඩ් 19 වෛරස් තත්වය හේතුවෙන් රට තුළ ඇති වි තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමෙන්තු මැතිවරණය කල් දැමීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

Political

In a statement issued yesterday, former Parliamentarian Mangala Samaraweera criticised President Gotabaya Rajapaksa and the present Government for failing to postpone the upcoming General Election until after nominations had been submitted, calling the nominations process and associated activity “a great public health hazard” that went ahead despite the rest of the nation being advised to stay at home. He also took the present administration to task for failing to reconvene Parliament, terming this “the gravest error of all.”

Political

Prime Minister Mahinda Rajapaksa has called for a meeting of leaders of all political parties of the last Parliament today to discuss the evolving situation with the spread of the new coronavirus (COVID-19) in the country.

Political

දැනට විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

Political

අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අළෙවි කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව ඉටුකිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ.

Political

Prime Minister Mahinda Rajapaksa has called for a party leaders meeting tomorrow (24).

Political

Sri Lanka will be strictly monitoring the corona virus transmission level next month ( April) as the spread of the Covid-19 enters the significant period of six to eight weeks, informed sources revealed.

Political

පාර්ලිමේන්තුව නැවත රැස් කිරීම සඳහා වූ යෝජනාවක් ඊයේ (24 වැනිදා) පැවැති පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් වී ඇත. එහෙත් එහිදී බහුතරයගේ මතය වී ඇත්තේ පක්ෂ නායකයන් ඇතුළත් වන පරිදි කොරෝනා මර්දන ජාතික වැඩපිළිවෙළක් ඇරඹිය යුතු බවයි.

Political

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති මුදල් බලතල ගැන නීති තර්ක ඉදිරිපත් කොට, දරුණු වසංගතයක් මධ්‍යයේ රට අකර්මණ්‍ය කිරීමට ගන්නා උත්සාහය හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

Political

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන්, දෛනික වේතනය මත රැකියා කළ පුද්ගලයන් බරපතල අපහසුතාවයට පත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. මෙම පුද්ගලයන් පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමුවිය යුතු බවයි කිරිඇල්ල මහතා පෙන්වා දෙන්නේ.

Political

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(24) සිය 71 වන ජන්ම දිනය සමරනු ලබන්නේ වසර හතරක එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ දරුණුතම බිඳවැටීමත් සමඟය.

Political

මන්ත්‍රීධුර 196 ක් තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂක සංඛ්‍යාව 7452ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.