වත්මන් රජය බලයට පත්කිරීම සඳහා රාජ්‍ය සේවකයන් බහුතරයක් අතිමහත් කැපකිරීමක් කර තිබෙන අතර ඔවුන්ගේ වැටුප් කප්පාදුවකින් තොරව ලබා දීම රජයේ වගකීමක් බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
General Secretary of the Samagi Jana Balawegaya (SJB) Ranjith Madduma Bandara filed a Fundamental Rights Petition challenging the purported 20 June Parliamentary Election.
පාර්ලිමෙන්තු මහා මැතිවරණය පැවැත් වෙන දිනය පිළිබඳව මැතිවරණ කොමිසම ලබන 14 වැනිදාට පෙර ස්ථිර තීරණයකට එළඹෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක රජයේ වියදම් පියවීම සඳහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය හිමිව තිබෙන බවත්, ඒ අනුව යළි මහ මැතිවරණය පවත්වා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ගතවන මාස තුනක කාලයක් සඳහා එම බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත හිමිකර දී ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
While it is portrayed that the president, Prime Minister and the Cabinet are making a huge sacrifice at the present, housing and vehicles are even provided to state ministers at the cost of taxpayer money, former JVP MP Sunil Handunnetti alleges.
මේ මොහොතේ කළ යුතුව ඇත්තේ පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීම නොව ඉක්මනින් මහමැතිවරණය පැවැත්වීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා පවසයි.
විපක්ෂය කියනවා දැන් ආණ්ඩුව ඉන්නේ දරුණු මූල්‍ය අර්බුදයක එළිපත්තේ කියලා. ආර්ථික විශේෂඥයෙක්, වරලත් ගණකාධිකාරීවරයෙක් හා 2017 ආසියානු පැසිපික් කලාපයේ හොඳම මුදල් ඇමැතිවරයා විදිහට මේ ගැන ඔබේ ඇත්ත අදහස මොකද්ද?
Former deputy minister of Law and Order Nalin Bandara has been summoned to Kuliyapitiya police station to obtain a statement.
Sri Lanka Podujana Peramuna (SLPP) yesterday charged that if the main Opposition parties including the United National Party (UNP), the Samagi Jana Balawegaya (SJB) and the Janatha Vimukthi Peramuna (JVP) were genuinely concerned about containing COVID-19 and supporting the Government, they would have joined yesterday’s meeting presided over by Prime Minister Mahinda Rajapaksa.
කොරෝනා වසංගතය මැඬලීමට ආණ්ඩුව ගන්නා ක‍්‍රියාවලියට දේශපාලන වාසි නොබලා ක‍්‍රියාකිරීම අපගේ යුතුකම යැයි කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියපවසයි.
පසුගිය යහපාලන ආණ්ඩුවේ ඇමති රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමති ධුර සහ උපදේශක දුර දැරූ විසි දෙදෙනෙක් මෙතෙක් සිය නිල නිවාසවලින් ඉවත් වී නැතැයි වාර්තා වෙයි.
Prime Minister Mahinda Rajapaksa said today that no financial aid has received from foreign countries to be utilised in the COVID-19 campaign. The Prime Minister's Office said Mr. Rajapaksa expressed these views at the meeting held with former MPs at Temple Trees this morning.
කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු කිරීමේදී ඔවුන්ගේ සමීපතම ඥාතීන්ට ඒ අවස්ථාවට සහභාගී වීමට ඉඩ ලබාදෙන ලෙසත් එහිදී ජාතිවාදී ආගම්වාදී පදනමින් වෙනස්කම් නොකරන ලෙසත් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
The Fundamental Rights petition by Charitha Gunarathne contesting the 20 June Parliamentary Election is to be taken up on Monday 11 May before the Supreme Court to support for granting of Leave to Proceed.
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුව මේ වනවිට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. මෙම රැස්වීම සඳහා පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබිණි.
කොරෝනා පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමේ ඉදිරියෙන්ම කටයුතු කරන සෞඛ්‍ය අංශයටත් රණවිරුවන්ටත් පෞද්ගලික ආරක්ෂක උපකරණ ලබා දීම සිදුකළ යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පසුගිය 28 වැනිදා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකරන ලද ලිපියට ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් යොමු කර තිබූ පිළිතුරු ලිපියට අදාළව යළි හිටපු අමාත්‍යවරයා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබේ.
රටේ උදාවී තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට දේශපාලන පක්‍ෂ නායකයින්ට මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අරලියගහ මැඳුරට අද (04 දා) පැමිණෙන ලෙසට ඇරැුයුම් කළත් එය ප‍්‍රතික්‍ෂේප කරන උදවියගේ සැබෑ තත්ත්වය ජනතාව දැන් ඉතා හොඳින් වටහා ගෙන ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Page 401 of 554