Sunday, February 15, 2026
Follow Us
Political

Parliamentarian Anura Priyadharshana Yapa has been appointed as the Chairperson of the Committee on Public Finance.

Political

පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කැබිනට් අමාත්‍යවරයකු ලෙස ඉදිරි දිනවලදී දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.

Political

The inaugural meeting of the Parliamentary Council (PC) established under the 20th Amendment was held yesterday but did not take up the names of the nominees submitted to the Council by President Gotabaya Rajapaksa for consideration.

Political

සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු පස්දෙනෙක් අද (09) දේශපාලන පළිගැනීම් කොමිසමට කැඳවා තිබේ.

Political

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුවත් සමඟ ජන්දය දුන් සමඟි ජන බලවේගයේ 8 දෙනා සමඟින් තමා කතානායකවරයාට යැවූ ලිපියට තවමත් පිළිතුරු නොලැබුණු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

Political

Samagi Jana Balawegaya (SJB) parliamentarian Dr. Harsha de Silva yesterday accused the Government of misleading the public on the East Container Terminal (ECT) being developed by the State following media reports that it could be given to India’s Adani Group.

Political

කොවිඩ් වෛරසය ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා ඇති හැකියාව සොයා බලන ලෙස තමන් අදාළ අංශ වෙත ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

Political

මෙරට දැනට පවතින කොරෝනා දෙවැනි රැල්ල තවත් මාසයක් හෝ මාස එකහමාරක් ඇතුළත අවසන් වනු ඇති බවටත් එයින් පසු යම් මොහොතක පැමිණෙන තුන්වැනි රැල්ල අතිශයින් භයානක එකක් වනු ඇති බවටත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනාවැකි පළකර තිබෙන බව වාර්තා වේ.

Political

කොළඹ මහ නගරසභා මන්ත්‍රීවරයෙකුට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

Political

Former President Chandrika Bandaranaike Kumaratunga has congratulated the new President of the United States Joe Biden, saying that democracy is the only protector of the people when kings go mad and that the United States has proved it to the world today.

Political

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ඉදිරියේදී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු දිවුරුම් දෙනු ඇති බව වාර්තා වනවා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානියා ලෙස ද ඔහු කටයුතු කරනු ලබනවා.

Political

The United National Party (UNP) yesterday called on all Opposition parties to form a coalition in the face of the 20th Amendment.

Political

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරී‍මේදී සිය දායකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නායකයන් ප්‍රතික්ෂේප කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන සභිකයන් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට පැමිණිලි කර ඇත. විශේෂයෙන්ම ප්‍රතිපාදන වෙන් කිරීමේදීද තමන්ට අසාධාරණයක් සිදු වන බව ඔවුන් පෙන්වා දී ඇත.

Political

The Communist Party of China (CPC) and the Sri Lanka Podujana Peramuna (SLPP) on Wednesday held an advanced seminar on governance via video, strictly abiding by the health guidelines of both countries.

Political

ලංකාව කොරෝනා වෛරසය මර්ධනය වන්නේ නම් තමන් මුහුදට බිලිවීමට පවා සුදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා.

Political

ඇමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙසට ජෝ බයිඩන් පත්වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සුළු වේලාවක් ගතවීමට පෙර මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජෝ බයිඩන්ට සුබ පතා තිබේ.

Political

The new election commission to be appointed by President Gotabhaya Rajapaksa will not include all three former members, according to internal sources.

Political

දේශීය නිෂ්පාදනයක් ලෙස ජාතික ධජය නිර්මාණය කිරීමේදී යම් අඩුපාඩුවක් වූයේ නම් එම වගකීම රාජ්‍ය ඇමැතිවරයා ලෙස තමන් භාර ගන්නා බව බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසයි.