Thursday, June 25, 2026
Follow Us
Political

අභියාචනාධිකරණ නියෝගය පරිදි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට විල්පත්තුව අවට රක්ෂිත වනාන්තරවල කරන ලද වන විනාශය වෙනුවෙන් නැවත වන වගා කිරීම සඳහා තම පෞද්ගලික ධනයෙන් අවමවශයෙන් රුපියල් කෝටි 250ක් පමණ ගෙවීමට සිදුවනු ඇතැයි විල්පත්තු වන විනාශය පිළිබඳ නඩුව පැවරූ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා දේශයට පැවසුවේය.

Political

Attorney-at-Law Ravi Jayawardena yesterday assumed duties as the Secretary to the Opposition Leader, Sajith Premadasa.

Political

ආණ්ඩුව මේ වනවිට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉලක්ක කොටගෙන දැවැන්ත දඩයමක් දියත්කර ඇති බවත් ආණ්ඩුව පත්වී වසරක් ඇතුළත සිදුවන මේ බරපතළ ප්‍රහාරය හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා ඊයේ (18 වැනිදා) මේ බව පැවසිය.

Political

1999 වසරේ මාතලේ මහ­වෙල ප්‍රදේ­ශ­යේදී සිදු වූ මිනිස් ඝාතන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් ඉකුත් යහ­පා­ලන රජය සම­යේදී ඇමැති ජනක බණ්ඩාර තෙන්න­කෝන් මහ­තාට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් ගොනු කරනු ලැබූ අධි­චෝ­දනා පත්‍ර­යක් නීති­යට පට­හැනි යැයි ඊයේ (20) තීන්දු කළ අභි­යා­ච­නා­ධි­ක­ර­ණය එය බල රහිත කර­මින් රිට් ආඥා­වක් නිකුත් කළේය.

Political

Justice Minister Ali Sabry told Parliament yesterday that legal proceedings into the bond scam were stalled as former Central Bank Governor Arjuna Mahendran had left the country.

Political

SJB Colombo District MP Harsha de Silva yesterday kicked off the Second Reading debate on the Appropriation Bill 2021 by saying there is nothing in the Budget presented to the House by Prime Minister Mahinda Rajapaksa to help kick-start the economy or relieve the masses of economic burdens.

Political

Budget 2021 comprises some good proposals but at the same time it had failed to explain how the Government is planning to meet the economic challenges that the country is currently facing, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.

Political

හිටපු අමාත්‍ය රවි කරුණානායක සහ අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් යන අයට පෙබරවාරි මස 05 වෙනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින් කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබෙනවා. මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

Political

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා යළි ඇප ඉල්ලිමක් කර තිබේ.

Political

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දැනට ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිශක්තිකරණ එන්නතක් අවශ්‍ය නොවන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අයවැය විවාදයට සහභාගි වෙමිනි.

Political

රටේ වසංගත තත්වයක් පවතිද්දී රජය ෆේල් වීමට ඉඩ නොතැබීම සියලු දෙනාගේ වගකීමක් බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසනවා. රජය‍ ෆේල් වනවා දැකීමට තමන් අකමැති බවත්, ඒ නිසා මෙම වසංගත තත්වයෙන් ගොඩ ඒම සඳහා රජයට අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවත් ඇය පෙන්වා දෙනවා.

Political

ආණ්ඩුවක් ලෙස කොවිඞ් අර්බුදයට මුහුණ දෙන ආකාරය පිළිබඳවත් ඉන් බලපෑමට ලක්වන ජනතාවට ලබාදෙන සහන පිළිබඳවත් කිසිදු වැඩපිළිවෙළක් මේ අයවැයෙන් ඉදිරිපත් කර නැති බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කරයි.

Political

තමන්ට පැවරී ඇති අධික රාජකාරි හේතුවෙන් අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම අපහසු බව අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

Political

2021 අයවැය මඟින් මුදල් විශුද්ධිකරණය නිල වශයෙන් පිළිගෙන තිබෙන බවත්, විදේශයන්හි සඟවා ඇති අරමුදල් කිසිදු ගැටලුවකින් තොරව දේශීය ආයෝජනයන් සදහා ආරාධනා කිරීම තුළින් එම කාරණය පැහැදිලිවන බවත් ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටියි.

Political

The Budget, which was presented to Parliament yesterday was totally aimed at borrowing, National People's Power (NPP) MP Vijitha Herath said.

Political

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විශ්‍රාමයෑමට පෙර පරිසර ඇමැති ලෙස සිටියදී අත්සන් කළ ගැසට් නිවේදන 55ක් මෙතෙක් නිකුත් කර නැතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ (සජබ) ඊයේ (19 වැනිදා) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

Political

මේක කළු සල්ලි සුදු කරන අයවැයක් බවත් පීඩාවට පත් ජනතාවට සහනයක් ලබා දීම වෙනුවට පීඩාව ජනතාව පිටම පටවා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

Political

SJB Parliamentarian Eran Wickremaratne yesterday described the Government’s Budget as containing “nonsensical” revenue measures and proposals that were too inward looking and protectionist to lay the groundwork for sustainable growth.