Sunday, February 15, 2026
Follow Us
ටී. එන්. ඒ. එකට සල්ලි ගැලූ ‘හොර ටැප් එක’ අහුවෙයි

ජනාධිපතිවරණයට පෙර ද්‍රවිඩ සන්ධානය වෙත කැනඩා කොටි ඩයස්පෝරාවෙන් රුපියල් මිලියන 200 ක මුදලක් උන්ඩියල් ක‍්‍රමයට (නීතිවිරෝධී ක‍්‍රමයකි) ලැබී ඇතැයි රජයට හෙළි වී ඇත.

එහෙත් මේ පිළිබඳව ශ‍්‍රී ලංකා මහබැංකුවට කරුණු හෙළී වී නැත. එම මුදල් කැනඩාවේ සිට උතුරට එවා ඇත්තේ කවුරුන්ද කියා හෙළි වී නැත. දුගී ද්‍රවිඩ ජනතාවට සහන සැලසීමට එවා තිබූ මේ මුදලට සිදු වූ දෙය මෙතෙක් හෙළි වී නැත.

(Lanka Leads)